You,Me & We (ඔබ , මම සහ අපි)
Friday, June 10, 2016
පාට පාට හීනයක poem
පාට පාට හීනයක
පාට පාට හීනයක
ගෑවි ගෑවි යන මතකයක
පාවි පාවි නුබ ගිය ඈත
රෑට රෑට මට නැගෙයි සිහියට
ආව නාව දුර ජිවිතය තුල
ඈත මෑත සිට වින්ද ප්‍රේමය
මටම විතරද මතක හැම දින
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment