අමාවක සඳ
අමාවක අහසට
කවදාක සඳ පායාවිද
කෑ ගසා ඇසුවෙමි මම
අදුරු හිස් අහස දුටුවම
සද බලා සඳ එළියෙන්
සැනසෙන්න
පෙරුම් පිරුවට හැමදාම
එකදු තරුවක්වත්
තවම නොදුටුවමි මම
නුබ එන්නේ කවදාද
මගේ සඳ මගෙ ලොවට
බලා ඉන්නෙමි තවම
එනතුරා සඳ අහසට
No comments:
Post a Comment