You,Me & We (ඔබ , මම සහ අපි)
Monday, June 13, 2016
මමයි මගේ සිතයි poem
මමයි මගේ සිතයි
විසල් අහස යට
සඳට නොව හිරුට
පෙම් බදිමි මම
කාත් කවුරුවත් නොමැතිව
නුබත් අහිමිව ගියහොත්
අතරමං වෙමි මම
මේ විසල් ලෝකය තුල
නොගැලපෙන මුත්
සිතුවිලි
මමත් පෙම්වන්තයකි
මගේ හුදකලා ලෝකයේ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment