Tuesday, May 10, 2016

නෙතූ..... (love story)



කොහේදෝ සිට ඇවිදින් දරන්නට බැරි තරමට සතුට දී..... මටත් නොකියා සිතටත් හොරෙන් සැගව ගිය නුබ අදත් සිත තුල කරයි සක්මන්..... ඒ ඔබේ කතාවයි..... මේ මගේ කතාවයි........ආදරයට ජීවිතය මෙන් ආදරය කර ජීවිතය සතු සියලු සන්තකයම ප්‍රේමය හමුවේ උකස් කල ඔහුගේ කතාවයි........... නෙතූ.....


No comments:

Post a Comment