You,Me & We (ඔබ , මම සහ අපි)
Saturday, June 4, 2016
යන්තමින්වත් දැනුනානම් ඔයාටත් POEM
යන්තමින්වත් දැනුනානම් ඔයාටත්
මම ආදරේ කරන තරමටම
නැතත්
ඔයත් මට ආදරේ කලානම්
ටිකක්වත්
මමත් අද සතුටින්
ඉස්සරට වැඩියෙන්
මට දැනෙන තරමතම
නැතත්
යන්තමින්වත් දැනුනානම්
ඔයාටත්
ආදරේ දුක
මමත් අද සතුටින්
ඉස්සරට වැඩියෙන්
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment