Tuesday, April 19, 2016

සතුට සහ නිවීම

සතුට සහ නිවීම 

සතුට සාපේක්‍ෂය​,මධ‍‍‍‍‍‍ය‍යස්ථය​,ක්‍රියාකාරීය​
සාමය සතුටේද දුකේද ව්‍යුත්පන්නයෝ වෙති.
මිතුරගේ සාමය රුපුන් තවයි
රුපුගේ සාමය මිතුරුවන් තවයි
කලකදී ඔවුහු වෙනස්වෙති
මිනිසුන් සතුටේ හා දුකේ දෝලනය වෙති
මැද මාවත අහලකය​
මුසපත් වී හැල්මේ යති
නිවීම තව බොහෝ දුරය​......​

   සංකල්පනාව:       කුෂේන් රවිමාන්

No comments:

Post a Comment