පුදුමයි නේද?
සිත් අහස පුරාවට
දේදුණු පාටින් සිත්තම් කොට
කාටත් හොරෙන්.........
මම ඇදපු ආදරේ සිතුවම
නුබ නැමති......
රළු පන්හිදෙන්
කළු පාට කුරුටු බලි ඇඳ
අවුල් කර සිතුවමම....
සැගව ගිය හැටි නුබ
පුදුමයි නේද.........
එක මොහොතක් වත්
නොදැක,කතා නොකර
සිතින්නට නොහැකි වූ නුබම්
නන්නාදුනන ලෙස
හිදිනා හැටි
පුදුමයි නේද.........
මමත් දැන් ඒ විදිහට
පුරුදු වුනා හිතන්නට
නුබ හැදිකල
සිත් මළුව සරසන්නට
කෙනෙක් ඇවිදින්
මගේ ලගට....
අෑත දුරක සිට
ඒ කතාව ඇහුවම නුබට
පුදුමයි නේද..........
No comments:
Post a Comment