Thursday, April 21, 2016

ඇයි මේ තරම් ආදරේ (love)

ඇයි මේ තරම් ආදරේ


අදුර බිදගෙන​...........
වළා අතරින් එබිකම් කරන​...
දහස් ගනන් තරු කැට​.....
සඳ සොයයි.....
අමාවකද අද​....
උණුහුමක් නොමැති මුත්...
සිසිල් සඳ එළියට​....
ලොවම ඇයි ආදරේ.....
මේ තරම්ම​.......

No comments:

Post a Comment