Wednesday, April 20, 2016

හෙල වෙද ගෙදර


මුහුණේ කුරුලෑ වලට

01.සුදු හදුන් කුඩු එළගි තෙලෙන් අබරා කුරුලෑ මත          තවරන්න​.


02.කළාදුරු අල සෝදා පිරිසිදු කර වියලා එළහි                  තෙලෙන් අබරා නින්දට යන විට ගාන්න​


03.හීන් උදුපියලිය අබරා යුෂ ගෙන එම යුෂ වලින් සුදු        ලූණු අබරා මී පැණි මුසු කොට ගල්වන්න​.

No comments:

Post a Comment