Wednesday, April 20, 2016

සෙනෙහස

                                 සෙනෙහස

අරලියා මල් සුවද දැනුනා.....
එදා වාගෙම.....
අදත් හවසට​.....
අමාවක අහස් කුස මත​....
සඳ දකින්නට​...
දග කරන විට මසිත​.....
නුබ මගේ ලග.....
නමුත් සිත නැත​........
අතීතයේ තිබු.......
සෙනෙහස​.....
බොහෝ දුරක ගොස් ඇත​.......


No comments:

Post a Comment