Wednesday, April 20, 2016

බිම්මල් වලින් රස ආහාර​ (mushroom)

බිම්මල් වලින් රස ආහාර ​(mushroom)

අවශ‍ය ද්‍රවය​


බිම්මල්    100g
පාම් පිටි   100g
බිත්තර      01
බිස්කට් කුඩු 
ලුණු කුඩු ස්වල්පයක්
සීනි 
දෙහි ඇබුල් ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සුදු ලූණු
ඉගුරු
රතු ලූණු
කරපිංචා
පොල් තෙල්

සාදා ගන්නා ආකාරය​

බිම්මල් නැටි කපා සෝදා පිරිසුදු කරගන්න​.පිරිසිදු රෙදි කඩක් ගෙන බිම්මල් වල තෙත ඉවත් කරගන්න​.පාන් පිටි,ලුණු,බිත්තර​,ජලය ස්වල්පයකට හොදින් මිශ‍‍කරගන්න​.එම මිශ‍ණයට සීණි,ගම්මිරිස් කුඩු,සිහින්ව ලියාගත් සුදු ලූණු,කරපිංචා,රතු ලූණූ එකතු කරගෙන හොදින් කලවම් කරගන්න​. අවශ‍ය නම් මිරිස් කුඩු,විනාකිරි,සුප් කැට​,මිරිස් කුඩු ආදිය එක් කරගත හැක​.

තෙත ඉවත් කරගත් බිම්මල් කලින් සකස් කරගන්නා ලද ද්‍ර​ාවණයේ ගිල්වා බිස්කට් කුඩු තවරා රත් කරගත් ගැබුරු තෙලේ බැදගන්න​.......

No comments:

Post a Comment