බිම්මල් වලින් රස ආහාර (mushroom)
අවශය ද්‍රවය
බිම්මල් 100g
පාම් පිටි 100g
බිත්තර 01
බිස්කට් කුඩු
ලුණු කුඩු ස්වල්පයක්
සීනි
දෙහි ඇබුල් ස්වල්පයක්
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
සුදු ලූණු
ඉගුරු
රතු ලූණු
කරපිංචා
පොල් තෙල්
සාදා ගන්නා ආකාරය
බිම්මල් නැටි කපා සෝදා පිරිසුදු කරගන්න.පිරිසිදු රෙදි කඩක් ගෙන බිම්මල් වල තෙත ඉවත් කරගන්න.පාන් පිටි,ලුණු,බිත්තර,ජලය ස්වල්පයකට හොදින් මිශකරගන්න.එම මිශණයට සීණි,ගම්මිරිස් කුඩු,සිහින්ව ලියාගත් සුදු ලූණු,කරපිංචා,රතු ලූණූ එකතු කරගෙන හොදින් කලවම් කරගන්න. අවශය නම් මිරිස් කුඩු,විනාකිරි,සුප් කැට,මිරිස් කුඩු ආදිය එක් කරගත හැක.
තෙත ඉවත් කරගත් බිම්මල් කලින් සකස් කරගන්නා ලද ද්‍රාවණයේ ගිල්වා බිස්කට් කුඩු තවරා රත් කරගත් ගැබුරු තෙලේ බැදගන්න.......
No comments:
Post a Comment