Thursday, May 19, 2016

පොඩි අත්හදා බැලීමක් කරමුද​?

  පොඩි අත්හදා බැලීමක් කරමුද​?



    CD ,DVD වල ඈති තොරතුරු නැවත ගත හැකි ක්‍රම කිහිපයක්ම තිබේ. මුලින්ම ගොඩවෙදකම් කිරීම හොදය.CD ,DVDඑකේ දිලිසෙන පැත්තේ අතගා බලන්න එය සීරි අැත් නම් ප්‍රශ්නය තිබෙන්නෙ එතනය. එය මැද සුමට කල යුතුය. මේ සදහා පිත්තල ඔපදමන දියර හෝ දන්තාලේප යොදා ගත හැක. එහෙත් සෙන්ට් බාව්තා කල නොහැක. මෙ සියල්ල කරලත් හරි ගියේ නැත්නම් සොෆ්ට්වෙයා බාවීතා කීරීමට සිදු වෙවි. මෙ සදහා හොදම සොෆ්ට්වෙයා බාගත කරගැනීම සදහා මම වෙබ් ලිපින කිහිපයක් කියලා දෙන්නම්. මම නම් බාවිතා කරන්නේ  www.smart-projects.net/sdrecovery.php  අනිත් එක www.powerdatarecovery.com

No comments:

Post a Comment