Sunday, May 15, 2016

මගේ ආර්ථික ලෝකය (My economic ) ​ poem

මගේ ආර්ථික ලෝකය​

කප්පරක් හීන මවාගෙන​
සොච්චමක් අතේ තියාගෙන​
නන්නාදුනන සමාජයක​
තට්ට තනියෙම මම​..........
ඉමක් නොපෙනෙන 
හිස් ආකාශයට
කෑ ගසා කියමි මම​
මං මුලා වුනෙමි 
ආවස්ථික පිරිවැයක​.....
ආර්ථික අවපාතයක​
අතරමං වුනෙමි මම​
නිශ්පාදන හැකියා මායිමෙන් එපිටට​
පැනගන්න නොහැකිව​

No comments:

Post a Comment