අසම්මත නුබ
උනා සළු පට අහකට
බිද දමා පතිවත
අහිමි කරගෙන විශ්වාසය
කිමද ලදුනේ නුබ
සොයා ගියේ අසම්මත සතුට
සැනසෙන්නට බැරිව පතිගෙන්
සොයා ගොස් අසම්මත වින්දනයක්
වෙලි රාගයේ උණුහුමින්
තවත් අයෙකුගේ දෑත් අතර
වෙලී ගත කිටි කිටියේ
බැදී සිත පාපයෙන්
නොමැත සැනසුමක් නුබ හට
ගැඅලවුන දවසක වෙස්මුහුන
අහිමි කරගෙන ජීවිතයම
ලබා ගැරහුම්නිමක් නොමැතිව
කුමන සතුටක්ද ලැබුවේ නුබ
No comments:
Post a Comment