You,Me & We (ඔබ , මම සහ අපි)
Sunday, May 22, 2016
හිත Poem
හිත
බැදල මුල්ලකට දාල
තිබුන හිතට
චුට්ටක් ඉඩ දුන්නම හිතන්න කියල
අනාගතේ ගොඩගන්න
ආයෙමත් පටන්ගෙන
පරණ විකාරම හිතන්න
එහෙම බෑ ඉඩදෙන්න
හිතට ඕන විදිහට හිතන්න
ආයෙමත් දානව මුල්ලකට
හිත බැදල සදහටම
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment