Monday, May 9, 2016

අපි අපිම වෙමු (New comments)

අපි අපිම වෙමු



                         අපි අපිම වෙමු..................මොකද යාළුවනේ ඔයාල ඒ ගැන හිතන්නේ........ අපි අපිම උනාම ජිවිතයට එල්ල වෙන ගොඩක් ප්‍රශ්ණ වලට විසදුම් අපි තුලින්ම හොයාගන්න පුලුවන් නේද​......මම කියපු දේ තේරුනා නේද​........... නෑ........ තේරුනේ නෑ නේද​.......... එහෙනම් මම මේ විදිහට සරලව ඔයාලට කියන්නම්කෝ........

            හැම කෙනෙකුටම තමන්ට ආවේනික වෙච්ච ගති පැවතුම් තියෙනව​.ජිවන රටාවක් තියෙනව​.අපි මෙහෙම හිතමුකො.......... ඔයාල ආස සරල ජීවිතයකට​.බොරු අරුමෝසම් නැති,විකාර නැති.සරල ජිවිතයකට.කන්න ආස සරල කෑම​.සුදු හාල් බත් ටිකක් එක්ක පොල් සම්බල්,කරවල බැදුම්,කිරි කොස් මාළුවක් වගේ සරළ කෑම​.අදින්න ආස සරළ ඇදුම්. ඇයි....... ඇයි එහෙනම් ඔයා සමාජේ තව කෙනෙක් දිහා බලල එයාලගේ ඇදුම් පැලදුම් වලට​,කෑම බීම වලට බලෙන් අනුගත වෙන්න හදන්නේ.ඒක දුකක් නේද​..........ඉතිං අපි අද ඉදල අපිම වෙමු නේද​..........

No comments:

Post a Comment