Thursday, May 5, 2016

නුබ ලග නෑ (poem )

නුබ ලග නෑ


සිත සන්සුන් කරගත්ත​
හැම තත්පරයකම​
කෙලවරක් නැති
ප්‍රශ්ණ මහ ගොඩාරියක්
කුණාටුවක් වගේ ඇවිත්
නොසන්සුන් කරයි
ජීවිතයම​
රිදවයි තුන් හිතම​
ඔයත් මහ ඈතක​
ලගක නෑ කවුරුත්ම​
ඔයාවත් හිටියානම්
ඇහැට පේන දුරකවත්
දුවගෙන එනව සත්තයි
දුක කියන්නට​
තුරුල්ව හිද නුබට 

No comments:

Post a Comment