Friday, May 6, 2016

දන්නවද ඔයා... ( poem )

දන්නවද ඔයා...


දන්නවද ඔයා...
මම ඔයාට කොච්චර ආදරේද කියල​
කොහොම තේරුම් කරන්නද​
මගේ ආදරේ
අහස වගේ කියන්නද​
නැත්නම්......
සාගරේ වගේ කියන්නද​
ඔයා හිතයි මම බොලදයි කියල​
කොහොම තේරුම් කරන්නද ඔයාට​
සමහර වෙලාවට​
ආදරේ බොලද වෙනව කියල​
ඒත් මම එක දෙයක් දන්නව​
මගේ ආදරේ බොලද නෑ කියල​

No comments:

Post a Comment