Monday, May 16, 2016

සඳයි නුබ මගේ poem

සඳයි නුබ මගේ

අදුර මකා හිනහෙන 
පුරා සඳ 
මගෙ කවි සිතට​
කවියක් විය නොදැනීම​
රෑ තුන්‍ යාමයේ
ලොවට රහසේම මුමුණන්න​
අමාවක එවිදෝ අද හෙටම​
විටක සිතෙයි මට

No comments:

Post a Comment