Sunday, May 1, 2016

ඔයයි.... මමයි ( poem)

ඔයයි.... මමයි

ඇදගෙන වෙටුනොත් හොදයි
මහ වැස්සක්
අදත් කළුවර වැටෙනකොට​
එතකොට කවුරුත්ම දන්නේ නෑනේ 
කදුලු වැටෙනා තරම 
දවසකට​.....
කෑ ගහල ඇඩුවත් 
ඇහෙන්නට මුළු සක්වලට​
ඇහුනේ නැත්තේ ඇයිද මන්දා
තාම ඔය දෙසවනට​...
මම ආදරේ කෙරුවට ඔයාට​
ඔයා ආදරේ නෑලු තාම මට​
හැබැයි ඔයා දවසක​
ගියොත් වෙන කෙනෙක් ගාවට​
සත්තමයි මමත් යනව යන්නට​
දාල මේ ජීවිතය​...............

No comments:

Post a Comment