Monday, May 16, 2016

අපි දෙන්න​ poem

අපි දෙන්න​

හරියට ගණන් මිමි බලල​
හැම දේකටම​
හේතු සාධක හොයන​
ඔයාට මගෙ ආදරෙත්
වීජ ගණිතය වගේ නේද​?
හැමදාම විසදනව​
උත්තරෙත් හම්බෙනව​..
ඒ වුනාට 
ආයෙම පහුවෙනිදට​
විසදපු උත්තරෙත් නෑ
ගාණ මතකත් නෑ..

No comments:

Post a Comment