හිතාගන්න බෑ
අඬන්න හේතුවක් නෑ
ඒත් ඇස් වල කදුලු
හිතන්න කිසිම දෙයක් නෑ
ඒත් මම හැම වෙලාවෙම දුකින්
හිතේ කිසි සැකයක් නෑ
ඔයා හැමදාම මගෙ ලග
කියන්න කිසිම දෙයක් නෑ
ඒත් හිත තිස්සෙම කියවනව
අහන්න කවුරුවත් නෑ ලග
කියන්න තේරෙන්නේ නෑ
දුකෙන්ද සතුටින්ද මම
No comments:
Post a Comment