Friday, May 6, 2016

මරණය​ (poem)

මරණය​



කෙනෙකු එය දැක​
බියෙන් තැති ගයි
තවකෙකු එය දැක​
හඩා වැලපෙයි
සුසුම් හෙලමින්
හඩා වැටුනත්
බියෙන් සැගවී
පලා දිවුවත්
කිසිවෙකුට නොහැකි විය​
පලා යන්නට සැගව​......
සැමට උරුමයි
ලෝ දහම එය​.....

No comments:

Post a Comment