Saturday, May 7, 2016

අවුල් සහ නිරවුල්

අවුල් සහ නිරවුල්


අන්තෝ ජටා බහි ජටා
ජටාය ජටිතා ජටා
තං තං ගෝතම පුච්ඡාමි
කෝ ඉමං විජටයේ ජටං


ඇතුලත් අවුල් පිටත් අවුල්... සමස්ථ ලෝක වාසින්ම අවුලෙන් අවුලට පත් වී ඇත​.පින්වත් ගෞතමයිනි, මේ අවුල ලියන්නේ කෙසේද​......


සිලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
ච්ත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු
සෝ ඉමං විජතයේ ජටං



යහමත් ගති පැවතුම්  ඇති තියුකු බුද්ධිමත් මනසකින් යුතු මුද්ගලයා තමාගේ සිතත් නුවනත් දියුණු කරගනිමින් සියලු ගැටලු නිරාකරනය කරගන්නේය​.........

සාදු..... සාදු...... සාදු.....

No comments:

Post a Comment