Sunday, May 1, 2016

ඉටුනොවුනු සිහිනය​ (poem)

ඉටුනොවුනු සිහිනය​


"නුබ​.......
 ගිණි ගහන මද්දහනෙ....
 හිරු එළිය විය​.....
 මම​.....
 රෑ අහසේ ....
 සඳ කිරණ විය​....
 අපි......
 එක අහසේ හිනහුනත්.....
 සඳ,හිරු මෙන්.....
 මුණ නොගැසෙනා....
 පෙම්වතුන් විය​................
 කිසිදාක මුණනොගැසේනා..."

No comments:

Post a Comment