Saturday, May 14, 2016

ලද දෙයින් සතුතු වෙමුද​

ලද දෙයින් සතුතු වෙමුද​


"අපෝ මීට වඩා හොද එකක් මට තිබුනනම් කොච්චර හොදද අප්පා......"

               ඔයාල මොනව හරි දෙයක් ලැබුන වෙලාවට හරි,තමන්ට අයිති දෙයක් ගැන හරි ඕනි තරම් මෙහෙම කියල ඇති...... එහෙම සිතුවිලි පහල කරගෙන තමන් ගේ උවමනාවෙන්ම කොච්චරනම් තමන් ගේ හිත රිදවගෙන ඇතිද​......ඇයි අපිට ටිකක් කලබල නොවී හිතන්න බැරි අපිට ලැබිල තියෙන දේ ගොඩක් හොදයි කියල​.එහෙම හිතල සතුටු වෙන්න බැරි ඇයි.එහෙම හිතන්න ටික ටික හරි පුරුදු වුනොත් අපි කොලු මානසික පීඩනයකින් නිදහස් වෙනව නේද​...


              අපිට හොදට අත පය හතර තියෙද්දි කාල බීල ජීවත් වෙන්න තරම් ආදායම තියෙද්දී ඊටත් වඩා දේවල් අපිට නෑ කියල බොරුවටා හිත රිදවගන්නකොට මේ සමාජෙ දවසකට එක වේලක්වත් කන්න හොයාගන්න නැතුව හූල්ලන කී දෙනෙක් ඇතිද​.....?ඔයාලත් චුට්ටක් හිතල බලන්නකෝ.....

No comments:

Post a Comment