Thursday, May 19, 2016

තනිකම හොදයි poem

තනිකම හොදයි

සිත පුරා ඇදුන​
දාහක් සිහින පොදි බැදගෙන​
මම සොයන ආදරය හොයාගෙන​
දුවල දුවල හති වැටුනාම​
නතරවුනා මම​
තනිවම 
නන්නාදුනන ලෝකයක​
හිත ගලක් වෙලා දැන්
තෙතමනයක් නෑ පපුවේ
තනිකම හොදයි
ඕනි නෑ කවුරුවත්

No comments:

Post a Comment