Saturday, May 14, 2016

තනිකම​ Loneliness (poem )

තනිකම​

ඉපදෙනකොට.......... 
අපි ආවෙ තනියෙම​
මැරෙණකොට........ 
යන්නෙත් තනියෙම​
එහෙම වුනාට
ජීවත්වෙල ඉන්න ටික කාලෙ
අපි බයම තනිකමට
දරාගන්නත් බැරි තනිකම​
පුදුමයි නේද​.......
මේ තනිකම​...

No comments:

Post a Comment