Monday, May 9, 2016

වැරදි කවුරුන් ද​........... (poem )

වැරදි කවුරුන් ද​............


කපා බිම හෙලා
මහා වනාන්තර​
මිල කර දැව​
සුර සැප විදින්නට සිතුවද නුබ​
ඉරි තලා මහ පොළව​
සිදී දිය පිරුන ඇළ දොල​
දැවි දැවි හිරු රැසින්
විදින්නේ මේ සුර සැපද​
වැරදි කරු කවුරුන් ද​............

No comments:

Post a Comment