Saturday, May 14, 2016

කාලය​ Time (poem )

කාලය​

තත්පරෙන් තත්පරේ ගෙවෙනව​
ඊලට විනාඩිය​....
විනාඩියෙන් විනාඩිය ගෙවෙනව​
ඊලගට පැය​......
පැයෙන් පැය ගෙවෙනව​
ඊලගට දවස්.......
ගෙවෙන හැම තත්පරේම  අතීතෙට​
උදාවෙන හැම තත්පරේම අනාගතේ
ජීවත්වෙන තත්පරේ වර්ථමානයලු
අනේ මන්ද.....
කාලය පුදුමයි

No comments:

Post a Comment