Sunday, May 8, 2016

නොවෙමි මම මුලා I am not deceived (poem)

නොවෙමි මම මුලා


නෙතු ගෙටෙන​
දහස් ගනනක් මිනිසුන් අතරේ
සිය ගනනක් රාගික නෙත්
ඉදහිට 
ආරාධනා කරයි මට​
විදගන්න උණුහුම​
තරවටු කලෙමි මම​
මගේ සිතට​
පනින්න දෙන්නේ නෑ මම​
සීමාවෙන් එහාට​
ජිවිතය ඇති තුරාවට
වැලදගන්නෙමි නුබව​
ඒ දයාබර උණුහුම​
හොදටෝම ඇති මට​......

No comments:

Post a Comment