සැනසුම කොතනද
දකින දකින තැන
නාටක විගඩම්
රාගයෙන්,ධනයෙන්
මත්වී ලෝ දනන්
යනෙන මග නොදැන උන්
මං මුලාවී අදුරින්
බලන බලන තැන
නොවේ සැනසුමක්
නොදැන ලෝ දන
මැදුම් පිලිවෙත්
උනුන් හා උන් කා කොටාගනිමින්
තවත් නොදැනිම
ලන් ලන්ව නිරයට
No comments:
Post a Comment