Monday, May 9, 2016

මගෙ ආදරය​ (my love ) poem

මගෙ ආදරය​


තුරු වදුලු යට සැගව​....
නුබට පෙම් නොකලාට​
රතු රෝස මල්
තිළිණ නොකලාට මම​
මෘදු සුවද මුසු පෙම් හසුන්
නුබෙ නමට නොඑව්වාට​
මගෙ  හිතේ ආදරය
නුබ දන්නවා නොවෙද​.....

No comments:

Post a Comment