Saturday, May 7, 2016

එන්න එපා නුබ ආයෙම​ Do not want you to come back as ( poem )

එන්න එපා නුබ ආයෙම​



ආදරේ දඬු වැට කඩාගෙන​
නුබ ගියත්......
හතර මායිමෙන් එයාට​
රැකගන්න හැදුවට​
අගුල දා කඩුල්ල​
නුබවත් දන්නෑ  ගියපු දුර​
වැලි ගහල මගෙ ඇස් දෙකට​
දඬු වැට බැදල ආයෙම​
සිත වට කලා නුබ නැතිව​
එන්න හිතුවට​
එන්න බෑ නුබට ආයෙම​
මම වැහුව අගුලු දා හද කඩුල්ල​
සමාවෙන්න මට​
රිදවගන්න බෑ ජීවිතය ආයෙම​
හදාගත්තේ හිත අමාරැවෙන් මම 

No comments:

Post a Comment