Saturday, May 7, 2016

නුබ ලග නැති දා........

     
   නුබ ලග නැති දා........ 




               ජිවිතේ කියනේ මහ පුදුම දෙයක්....... අපි හිනා වෙන්න හදන හැම වතවකම දන්නේම නැතුව අපේ ඇස් වලට කදුලු එනව........ඒ කදුලු ඇස් දෙක තෙත් කරන ගමන් පපුවට ගිණි තියනව....අපි අඩන්න හදනකොට කවුරු හරි අහබෙන් ඇවිත් අපිව හිනස්සල ලෝකෙම තියෙන සතුට එක පොදියට අපිට දීල ආවටත වඩ ඉක්මනින් අපිව අඩවල අපෙන් දුර ඈතකට යනව........මේක තමා එත්ත......අවන්ක ආදරේ මේ ලෝකේ හොයා ගන්න හුගක් අමාරුයි.........අවන්කයි කියල පෙනුනට...... ඉර හඳ වගේ කියල දිවුරුවාට........අපි නොහිතන වෙලාවක..... අපි මේ ලෝකේ තනි වෙනව යලුවනේ.......


                                                                                                  ඔයාව දැක්ක දවසේ නොදැක්ක වගේ යන්න තිබුනනම් අද මේ තරමට

මට දුකක් දැනෙන්නේ නැතුවෙයි........ඒත්.... සංසාර පුරුද්දට වගේ 

මගේ ඇස් නතර වුනේ ඔයා ලගමයි......මම දන්නව ඔයාගේ ජීවිතේට

මම බලපෑම් කරනව වැඩියි කියල......එහෙමයි කියල මම කොහොමද

මගෙ හිතේ තියෙන ආදරේ හිරකරගෙන ඉන්නෙ............ඔය අද 

ගොඩාරියක් වෙනස්.... හිතාගන්න බැරි තරමට.....ඒත්...... මම හැමදාම

වගෙ ඔයා වෙනුවෙන් මග බලගෙන ඉන්නව......


          ඔයා මට මුණගැහුනු එක අහම්බයක් වුනාට.... දැන් මට ඔයා නැති ලෝකයක් ගෙන හිතන්නවත් අමාරුයි.... ඒක ඔයාට දැනෙන්නේ නැතිද වස්තු........ ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක්... කාට කොයි වෙලාවෙ ඇති වෙනවද කියන්න බෑ..... මම හැමදාම ඔයාට ආදරෙයි..... මම හැමදාම ඔයා එනකම් මග බලාගෙන ඉන්නව.........


          ඔයා මේ තරම් නපුරුවුනේ කොහොමද........ඔයාගෙ ජීවිතේ පස්සෙන් හැම තිස්සෙම ආවේ ඔයාට මගෙ ජීවිතේ තරමට ආදරේ කරන හින්ද......ඇයි දෙයියනේ ඔයාට මගේ ආදරේ තෙරුම් ගන්න බැරිවුනේ.......ඔය ලස්සන මූණේ,අහිංසක හිනාවේ,දඟකාර කතාවේ මේ තරම් නපුරු කමක් හැන්ගිල තිබුනේ කොහොමද වස්තු.....මම හැම තත්පරේම ඔයා මගේ ලගට එනකම් බලාගෙන ඉන්නව..... ඒත්..... ඒත්... ඔයා හැම තත්පරේම මගෙන් ඈතට යනව..... මට ඇත්තටම ගොඩක් දුකයි..... මේ ජිවිතේ දාල යන්න තරමට දුකයි.......... එත්... මම හැමදාම ඔයාට ගොඩාරියක් ආදරෙයි.....මම ආයේ ඔයාට දකින්න නැතිවුනත්..... කොහේ හිටියත්.... මේ පිස්ස ඔයාට පන වගේ ආදරෙයි......

No comments:

Post a Comment