You,Me & We (ඔබ , මම සහ අපි)
Thursday, May 26, 2016
දේදුණු සිහින poem
දේදුණු
සිහින
දේදුණු පාටින් සිත්තම් කල
සමනල සිහිනයක
සක්මන් කරමි මම
සිහිනයෙන් නොව
පියවි ලෝකයක
දරාගන්න බැරි තරමට
ආවත් නිතර බාධක
අදත් නොසැලී සිටිමි මම
නොපෙනෙන දුරක සිටියත් නුබ
දැනෙන නිසාවෙන් මට
නුබේ සෙනෙහස
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment