පුංචි බලාපොරොත්තුවක් දෙන්න
ගොඩාරියක් දේවල් මට එපා
ජීවත් වෙන්න
පුංචි බලාපොරොත්තුවක් දෙන්න
කප්පරක් තරමට ආදරය එපා
බිංදුවක් තරම්වත්
ආදරේ දෙන්න
කෝටියක් තරම් දේවල් මට එපා
ඔයාගේ එක හිනාවක් මට දෙන්න
ඒ මොන දේවල් නැතත් කමක් නෑ
ඔයාගේ ජීවිතේ මට දෙන්න
මම ඒක රැකගන්නම්
No comments:
Post a Comment